anura

12150 POSTS

Exclusive articles:

අසලංකගේ සුපිරි ශතකය හමුවේ සිම්බාබ්වේ පිලට 274 ක ඉලක්කයක්

චරිත් අසලංක වාර්තා කළ විශිෂ්ඨ ශතකය හමුවේ සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයේ දී සටන්කාමී ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම...

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට – ජනිත්ට එක්දින වරම්

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර පැවැත්වෙන තරග තුනකින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස්...

පුරප්පාඩු වූ අංක 6 ස්ථානයට ක්‍රීඩා කරන්නේ කවුද? මෙන්ඩිස් පිළිතුරු දෙයි

ධනංජය ද සිල්වා එක්දින සංචිතයට ඇතුළත් නොවීමත් සමග පුරප්පාඩු වන අංක 6 ස්ථානය සදහා ක්‍රීඩා කිරීමට මේ වන විට පිතිකරුවන් තිදෙනෙකු අතර සටනක් පවතින...

වෝනර්ගේ අතුරුදන් වූ හිස්වැසුම් සොයා ගනියි – සිදු වූ දේ තමවත් අභිරහසක්

ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර්ගේ අස්ථානගත වූ ටෙස්ට් හිස්වැසුම් (baggy green) යළි හමු වී තිබෙනවා. ඒ, මෙල්බර්න් සිට සිඩ්නි දක්වා ගමන්මලු ප්‍රවාහනය කරන අතරවාරයේ දී...

Breaking

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...

විජයි ශන්කර්ගෙන් අනපේක්ෂිත තීරණයක්

ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක විජයි ශන්කර් දේශීය හා ඉන්දීය...
spot_imgspot_img