කාසියේ වාසිය ශ්‍රී ලංකාවට – ජනිත්ට එක්දින වරම්

Date:

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර පැවැත්වෙන තරග තුනකින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් සමත් වුණා.

ඒ අනුව ඔහු කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

මෙම තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ජනිත් ලියනගේ එක්දින වරම් දිනා ගැනීම විශේෂත්වයක්.

එමෙන්ම අවිශ්ක ප්‍රනාන්දු, සහන් ආරච්චිගේ, දසුන් ශානක හා ජෙෆ්රි වැන්ඩර්සේ ද ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අද ක්‍රීඩා කරනවා.

මේ අතර, සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් Tapiwa Mufudza හා Faraz Akram අද එක්දින වරම් දිනා ගෙන තිබෙනවා.

කණ්ඩායම් දෙක පහතින් –

Sri Lanka XI:

Avishka Fernando, Kusal Mendis (wk/c), Sadeera Samarawickrama, Charith Asalanka, Janith Liyanage, Sahan Arachchige, Dasun Shanaka, Dushmantha Chameera, Maheesh Theekshana, Jeffrey Vandersay, Dilshan Madushanka

Zimbabwe XI :

Takudzawanshe Kaitano, Tinashe Kamunhukamwe, Craig Ervine (c), Milton Shumba, Sikandar Raza, Ryan Burl, Clive Madande (wk), Faraz Akram, Richard Ngarava, Blessing Muzarabani, Tapiwa Mufudza

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...