anura

12150 POSTS

Exclusive articles:

විශිෂ්ඨ දුවද්දී දවාගැනීමකට හසු කර ගැනීමෙන් පසු පන්දු යවන්නාගෙන් බ්‍රෝඩ් සමාව ගනියි

එංගලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් බිඳ හෙලීමට සමත්ව ඇති පන්දු යවන්නා වන්නේ ජේමිස් ඇන්ඩර්සන්. පාකිස්තානය සමග පැවැත්වෙන තෙවන ටෙස්ට් තරගයේ පකිස්තාන ප්‍රථම ඉනිමේ කඩුලු...

හිටපු ටෙස්ට් ආරම්භක පිතිකරුවා ක්‍රිකට් පිටියට සමු දෙයි

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරුවෙකු වන තරංග පරණවිතාන ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා. මෙරට පළමු පෙල තරගවල වැඩිම ලකුණු ලාභියා...

සමුගැනීමට තරගයක් හිමි නොවූවන් සහ වත්මන් ක්‍රීඩකයන් අතර තරගයක් ?

ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලෝකයම ජය ගත්තද, සිය ප්‍රේක්ෂක පිරිස ඉදිරියේ සමුගැනීමේ තරගයක්වත් ක්‍රීඩා කර ගෞරවාන්විත සමුගැනීමක් හිමිනොවුණු විශිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයන් ඕනෑ තරම් සිටිනවා. එවැනි ඉන්දීය හිටපු...

සුපර් මෑන් සිහි කරමින් පියඹා ගොස් බට්ලර් රැක ගත් විශිෂ්ඨ උඩ පන්දුව

ජොස් බට්ලර් කියන්නේ දක්ෂ ප්‍රහාරාත්මක පිතිකරුවෙක්. කණ්ඩායමට අවශ්‍යම අවස්ථාවන්වලදී පිත්තෙන් දක්ෂතා දක්වමින් තරග ජයග්‍රහන කරා මෙහෙයවීමට ඔහුට හැකියාව ලැබුණු අවස්ථා බොහෝය. පාකිස්තානයට එරෙහිව මේ දිනවල පැවැත්වෙන...

පාකිස්තානය ඉනිමක පරාජයෙන් ගැළවීමේ සටනක – Day 3 Report

සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අද(23) නිමා වුණා. ඒ වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින්...

Breaking

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...

විජයි ශන්කර්ගෙන් අනපේක්ෂිත තීරණයක්

ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක විජයි ශන්කර් දේශීය හා ඉන්දීය...
spot_imgspot_img