anura

12150 POSTS

Exclusive articles:

IPL නිසා නවසීලන්ත ක්‍රීඩකයින් රැසක් බංග්ලාදේශයට එරෙහි 20යි 20න් විවේක ගන්වයි

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන නවසීලන්ත සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා. ටිම් සවුතිගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින්...

තිරිමාන්න සහ ඕෂදගෙන් සටන්කාමී ඉනිම්, ශ්‍රී ලංකාව 153ක් ඉදිරියෙන් – Day 3 Report

ළහිරු තිරිමාන්න සහ ඕෂද ප්‍රනාන්දුගේ සුපිරි ඉනිම් හේතුවෙන් බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනයේ දී යළිත් තරගයට අවතීර්ණ...

බෙයාර්ස්ටව් හා රෝයිගේ වේගවත් ඉනිම් අපතේ යයි – ඉන්දියාවට ලකුණු 66ක ජයක්

සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 66ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම අද(23) සමත් වුණා. පූනේහි පැවැති තරගය ජය ගැනීම...

කොදෙව් පළමු ඉනිම ලකුණු 271කට සීමා වෙයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය අදයි.(23) දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම...

ලෝක වාර්තාව පිහිටුවීමෙන් පසු හැගීම්බර වූ පාන්ඩ්යා : “මෙය මගේ පියා වෙනුවෙන්”

ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක කෘනල් පාන්ඩ්යා අද(23) නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වුණා. ඒ, එංගලන්තයට එරෙහි පළමු එක්දින ක්‍රිකට් තරගයේ දී යි. මෙම තරගයේ දී එක්දින...

Breaking

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...

විජයි ශන්කර්ගෙන් අනපේක්ෂිත තීරණයක්

ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක විජයි ශන්කර් දේශීය හා ඉන්දීය...
spot_imgspot_img