IPL ඉතිරි තරග එංගලන්තයේ දී පවත්වන්නැයි ප්‍රාන්ත කිහිපයකින් ඉල්ලීම්

Date:

අතරමගදී අත්හිටුවීමට පසුගියදා තීරණය කෙරුණු ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඉතිරි තරග සැප්තැම්බර් මාසයේ දී එංගලන්තයේ දී පැවැත්වීම සම්බන්ධයෙන් එංගලන්තයේ ප්‍රාන්ත කණ්ඩායම් කිහිපයක අවධානය යොමුව තිබෙනවා.

ප්‍රාන්ත කිහිපයක් විසින් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් ආයතනයට ලිපියක් ද යොමු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

වර්වික්ෂෙයාර්, සරේ, ලැන්කෂෙයාර් සහ මාරිලිබෝන් ක්‍රිකට් සමාජය මේ සදහා උනන්දුවක් දක්වමින් අදාළ ලිපිය යොමු කර ඇති බව සදහන්.

කෙසේ වෙතත්, ඉන්දීය ක්‍රිකට් ආයතනය අදාළ තරගාවලිය වෙනත් රටක පැවැත්වීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැහැ.

තරගාවලියේ ඉතිරි තරග 31 එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීම සදහා ද ඇතැම් විට ඉන්දීය ක්‍රිකට් බළධාරීන්ගේ අවධානය යොමු වීමට ඉඩ තිබෙනවා.

ALSO READ : IPL බුබුලට කොරෝනා රිංගුවේ කොහොමද කියලා ඇත්තටම මම දන්නේ නෑ : ගංගුලි.

ALSO READ : මහේල මාලදිවයිනේ නිරෝධායනයට යොමු කෙරේ

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...