WORLD NEWS

ඔස්ට්‍රේලියානු ටෙස්ට් සංචිතයට එක් වෙනසක්

දෙරට අතර පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගය එළඹෙන 26 වනදා (බොක්සිං දිනයේ දී) මෙල්බර්න් හී දී ආරම්භ වීමට නියමිතයි.

ඉන්දු – දකුණු අප්‍රිකා තරගාවලියේ දී ප්‍රේක්ෂකයින්ට දොර වැසේ

මෙම තරග සංචාරයට ටෙස්ට් තරග 3ක් හා එක්දින තරග 3ක් ඇතුළත්.

මසන්සි සුපර් ලීගයේ තෙවැනි අදියර අත්හිටුවයි

මසන්සි සුපර් ලීග් තරගාවලිය වෙනුවට කණ්ඩායම් 8කගේ සහභාගීත්වයෙන් යුත් 20යි 20 තරගාවලියක් ලබන පෙබරවාරි මාසයේ දී පැවැත්වීමට මේ වන විට දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය සැලසුම් කර තිබෙනවා.

ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනෙන් ඔස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව සම වෙයි

ඒ, එංගලන්තය සමග පැවැති දෙවන ටෙස්ට් තරගයෙන් ඔස්ට්‍රේලියාව අද(20) ලැබූ ජයග්‍රහනයත් සමගයි.

Popular

Subscribe

spot_imgspot_img