WORLD NEWS

යොවුන් ආසියානු කුසලානයේ තරග කාලසටහන වෙනස් වෙයි; ශ්‍රී ලංකාව හෙට තරග බිමට

ශ්‍රී ලංකාව මූලික වටයේ දී ක්‍රීඩා කරන තරග තුනම සාජා ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

ටෙස්ට් හා 20යි 20 ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ වෙනස් වෙයි

පාකිස්තානයේ මොහොමඩ් රිස්වාන් 20යි 20 පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි 3 වන ස්ථානය දක්වා ද ඉදිරියට පැමිණ තිබෙනවා.

ජොෆ්ර ආචර් තවදුරටත් ක්‍රිකට් පිටියෙන් ඉවතට

පසුගිය 11 වනදා දකුණු වැලමිටෙහි දෙවන ශල්‍යකර්මයට ද ඔහු ලන්ඩන් නුවර දී මුහුණ දුන් බවයි එංගලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

අබිඩ් අලී තරගයක් අතරතුර හදිසියේ රෝහල් ගත කෙරේ

පපු ප්‍රදේශයේ වේදනාවක් ඇති වීම හේතුවෙන් ඔහුව එලෙස රෝහල් ගත කර ඇති බවයි එරට ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

සුපිරි වේග පන්දු යවන්නාට ඉන්දීය ටෙස්ට් තරගාවලිය අහිමි වෙයි

ඒ අනුව දකුණු අප්‍රිකා ටෙස්ට් සංචිතයේ ක්‍රීඩකයින් ප්‍රමාණය මේ වන විට 20 දෙනෙකු බවට පත්ව තිබෙනවා.

Popular

Subscribe

spot_imgspot_img