අබිඩ් අලී තරගයක් අතරතුර හදිසියේ රෝහල් ගත කෙරේ

Date:

පාකිස්තාන ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන අබිඩ් අලී එරට පැවැති දේශීය තරගයක් අතරතුර දී හදිසියේ රෝහල් ගත කර තිබෙනවා.

පපු ප්‍රදේශයේ වේදනාවක් ඇති වීම හේතුවෙන් ඔහුව එලෙස රෝහල් ගත කර ඇති බවයි එරට ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

එරට දේශීය ක්‍රිකට් තරගාවලියක් වන Quaid-e-Azam කුසලාන තරගාවලියේ දී ඔහු මධ්‍යම පංජාබ් කණ්ඩායම නියෝජනය කරන අතර, එම තරගාවලිය යටතේ කරච්චිහී දී පැවැති තරගයක් අතරතුර පිතිකරණයේ නිරතව සිටියදී යි ඔහුව රෝහල් ගත කර ඇත්තේ.

අබිඩ් අලී වෛද්‍ය අධීක්ෂණය යටතේ මේ වන විට පසුවන අතර, ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් මට්ටමක පවතින බව සදහන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...