WORLD NEWS

IPL වෙනුවෙන් ටාටා සමාගමෙන් ඉන්දීය ක්‍රිකට් ආයතනයට ලැබෙන අති විශාල මුදල

සියලු අනුග්‍රාහක පර්ශවවලින් අයි.පී.එල් තරගාවලිය වෙනුවෙන් ඉන්දීය ක්‍රිකට් ආයතනයට ලැබෙන මුදල්වලින් 50%ක ප්‍රමාණයක් එරට ක්‍රිකට් ආයතනය සතු වනවා.

දිමුත් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට

ඔහුට හිමිව ඇති ශ්‍රේණිගත ලකුණු සංඛ්‍යාව 754 ක්.

සිව්කොන් ක්‍රිකට් තරගාවලියක් සදහා පාකිස්තානයෙන් යෝජනාවක්

රටවල් 6ක සහභාගීත්වයෙන් පැවැත්වෙන rugby Six Nations තරගාවලියට සමාන තරගාවලියක් ලෙස මෙම තරගාවලිය පැවැත්වීමටයි රමීස් රාජාගේ අවධානය යොමුව ඇත්තේ.

ටොම් කරන්ට අයි.පී.එල් අහිමි වෙයි

ඔහු මෙම ආබාධයට මුහුණ දුන්නේ මෙවර ඔස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග් තරගාවලිය යටතේ පසුගිය 15 වැනිදා පැවැති තරගයක් අතරතුර දී යි.

කොදෙව් – අයර්ලන්ත 20යි 20 තරගය අවලංගු කෙරේ

කොදෙව් - අයර්ලන්ත එක්දින තරගාවලිය ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගය යටතට අයත් වන අතර, පළමු තරගයෙන් ලකුණු 24ක ජයක් වාර්තා කළේ කොදෙව් කණ්ඩායමයි.

Popular

Subscribe

spot_imgspot_img