WORLD NEWS

ශ්‍රී ලංකාව සමග දිවා රාත්‍රී ටෙස්ට් තරගයක් පැවැත්වීමට ඉන්දියාවේ අවධානය

මෙම මස අවසානයේ දී ආරම්භ වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරයට ටෙස්ට් තරග දෙකක් හා 20යි 20 තරග 3ක් ඇතුළත්.

IPL වෙන්දේසියට ඉදිරිපත් වන ශ්‍රී ලංකා ක්‍රීඩක ලැයිස්තුව හා මූලික වටිනාකම් නිවේදනය කෙරේ

ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් 36 දෙනෙකු වෙන්දේසිය සදහා ලියාපදිංචි වී තිබුණ ද, වෙන්දේසිය සදහා ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් 23 දෙනෙකු පමණයි.

ඉන්දීය ප්‍රේක්ෂකයින්ට සුබ ආරංචියක්

20යි 20 තරගාවලිය පෙබරවාරි 16 වනදා ආරම්භ වන්නේ කොල්කටාහි ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගනයේ දී යි.

Popular

Subscribe

spot_imgspot_img