WORLD NEWS

ධවාන්, අයියර් ඇතුළු 7 දෙනෙකුට කොරෝනා

ඒ අනුව මයාන්ක් අගාර්වල් එක්දින සංචිතයට කැදවීමට ඉන්දීය තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා. 

Watch : අවසන් පන්දුවට ලකුණු 5ක් දිවගොස් රැස් කර තරගය ජය ගත් හැටි

තරගය පැවැත්වුණේ Automal හා Audionic යන කණ්ඩායම් අතරයි.

ක්‍රීඩාවේ ජීව ගුණයට හිමි ICC සම්මානය ලකුණක් ප්‍රතික්ෂේප කළ මිචෙල්ට

ක්‍රීඩාවේ ජීව ගුණය වෙනුවෙන් පිරිනමන අයි.සී.සී සම්මානය හිමි කර ගත් සිව්වැනි නවසීලන්ත ක්‍රීඩකයා වන්නේ ඩැරල් මිචෙල්.

කොරෝනා නිසා පීටර්සන්ට නවසීලන්ත තරගාවලිය අහිමි වෙයි

දකුණු අප්‍රිකා කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරයට ටෙස්ට් තරග දෙකක් ඇතුළත්.

ටමිම් ඉක්බාල් ගත් තීරණය යළි සලකා බලන්නැයි එරට තේරීම් කමිටුවෙන් ඉල්ලීමක්

මෙවර බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ මේ වන විට වැඩිම ලකුණු ලාභියා වන්නේ ද ටමිම් ඉක්බාල්.

Popular

Subscribe

spot_imgspot_img