WORLD NEWS

තවත් එංගලන්ත ක්‍රිකට් ප්‍රධානියෙක් ධූරයෙන් ඉවත් වෙයි

ඒ, ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් හා කණ්ඩායමේ කළමණාකරණ අධ්‍යක්ෂ ඈෂ්ලි ගිල්ස් ද සිය ධූරවලින් ඉවත් වීමට කටයුතු කර ඇති පසුබිමකයි.

වසර 24කට පසු සිදු වන ඔස්ට්‍රේලියානු පිලේ පාකිස්තාන සංචාරයේ කාලසටහන සංශෝදනය කෙරේ

මෙම සංචාරයේ දී දෙරට අතර ටෙස්ට් තරග 3ක්, එක්දින තරග 3ක් හා 20යි 20 තරගයක් පැවැත්වීමට නියමිතයි.

මොහොමඩ් හස්නයින්ට පන්දු යැවීමේ තහනමක් පනවයි

පරීක්ෂණවලදී අනාවරණය ව ඇත්තේ මොහොමඩ් හස්නයින්ගේ පන්දු යැවීමේ ඉරියව්ව නියමිත අංශක 15 සීමාව ඉක්මවා යන බවයි. 

එංගලන්ත ප්‍රධාන පුහුණුකරුත් ධූරයෙන් නෙරපයි

ඒ, ඔස්ට්‍රේලියාව සමග පැවැති අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 0-4ක් ලෙස පරාජයට පත් වූ පසුබිමකයි.

Popular

Subscribe

spot_imgspot_img