WORLD NEWS

ශාරුක් ඛාන් හා ඉෂාන් කිෂන් ඉන්දීය එක්දින සංචිතයට කැදවයි

ඒ අනුව රෝහිට් ෂර්මාගේ නායකත්වයෙන් යුත් ඉන්දීය සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්.

යොවුන් ලෝක කුසලානය පස්වැනි වරටත් ඉන්දියාවට ද? තීරණය අද ; තෙවැනි තැන ඔස්ට්‍රේලියාවට

ඉන්දියාව හා එංගලන්තය මෙවර තරගාවලියේ දී මෙතෙක් කිසිදු තරගයක් පරාජයට පත්ව නොතිබීම ද විශේෂත්වයක්.

ඔස්ට්‍රේලියානු ප්‍රධාන පුහුණුකරු ධූරයෙන් ඉවත් වෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහු ධූරයෙන් ඉවත්ව ඇති අතර, ඔහුගේ ඉල්ලා අස් වීමේ ලිපිය තමන් පිළිගත් බවයි එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ජෝ රූට් ගැනත් එංගලන්ත ක්‍රිකට් ආයතනය තීරණයක් ගනියි

අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 0-4ක් ලෙස දරුණු පරාජයකට පත් වීමත් සමග මේ වන විට එංගලන්ත කණ්ඩායමේ ප්‍රධාන තනතුරු දැරූ තිදෙනෙකුට සිය ධූරවලින් ඉවත්වීමට සිදු වුණා.

Popular

Subscribe

spot_imgspot_img