WORLD NEWS

ඔස්ට්‍රේලියාවට එරෙහි පාකිස්තාන එක්දින හා 20යි 20 සංචිත නම් කෙරේ

මෙතෙක් ජාත්‍යන්තර වරම් දිනා නොමැති වමත් දග පන්දු යවන ක්‍රීඩක අසිෆ් අෆ්රිඩි හා කඩුලු රකින පිතිකරුවෙකු වන මොහොමඩ් හැරිස් එම සංචිතවලට නම් කිරීමටයි එරට තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

දිල්ලි කැපිටල්ස් බස් රථයට මුම්බායිහී දී ප්‍රහාරයක්

සිද්ධිය සම්බන්ධයෙන් සැක පිට පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි එරට මාධ්‍ය වැඩිදුරටත් සදහන් කළේ.

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ආසියානු කුසලානයේ දින ගැන අවසන් තීරණය එළඹෙන ACC රැස්වීමේදී

ලබන වසරේ දී පාකිස්තානයේ දී පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ඉන්දියාව සහභාගී වනු ඇති බවට රමීස් රාජා විශ්වාසය පල කරනවා.

Popular

Subscribe

spot_imgspot_img