WORLD NEWS

දිමුත් ටෙස්ට් පිතිකරුවන් අතර පළමු 5 දෙනා අතරට

ඒ, ඉන්දියාව සමග නිමා වූ දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේ දී වාර්තා කළ සටන්කාමී ශතකය හේතුවෙන්.

IPL නිසා ප්‍රබල ක්‍රීඩකයින් 12 ක් නොමැති එක්දින හා T20 නවසීලන්ත සංචිත නිවේදනය කෙරේ

තුන් ඉරියව් ක්‍රීඩක මයිකල් බ්‍රේස්වේල් හා කඩුලු රකින පිතිකරු ඩේන් ක්ලීවර් පළමු වරට නවසීලන්ත සංචිතයට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

IPL තරගාවලියේ දී බුබුල කැඩුවොත් දැඩි දඩුවම්

යම් කණ්ඩායමක් හිතාමතාම පිටස්තර පුද්ගලයෙකු ජෛව ආරක්ෂිත බුබුලට ගෙන්වා ගතහොත් පළමු අවස්ථාවේ දී ඉන්දීය රුපියල් කෝටියක දඩ මුදලක් පැනවීමට ද තීන්දු කර තිබෙනවා.

දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් ටෙස්ට් තරගාවලිය වෙනුවට IPL යන්න තීරණය කරයි

බංග්ලාදේශයට එරෙහි එක්දින තරගාවලිය මාර්තු 18 වනදා ආරම්භ වීමට නියමිත අතර, ටෙස්ට් තරගවලිය ආරම්භ වන්නේ මාර්තු 31 වනදායි.

CPL තරගාවලියට සමගාමීව කාන්තා තරගාවලියක්

එම තරගාවලිය සදහා කාන්තා කණ්ඩායම් 3ක් එක්වීමට නියමිතයි.

Popular

Subscribe

spot_imgspot_img