WORLD NEWS

ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලිය දිනන්නේ අපි : මොටාසා

"මොන තරග රටාව ද ක්‍රීඩා කරන්නේ කියන එක වැදගත් නැහැ. අපි අපේ රටේ ක්‍රීඩා කරනවානම්,  ඕනෑම කණ්ඩායමකට එරෙහිව අපිට තමයි තරග ජයග්‍රහණය කිරීමේ වැඩි අවස්ථාවක් පවතින්නේ"

වසරේ විස්ඩන් ප්‍රමුඛතම ක්‍රිකට් ක්‍රීඩකයා රූට් ; වසරේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පස් දෙනාත් නිවේදනය කෙරේ

ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා සහ ආරම්භක පිතිකරු රෝහිට් ෂර්මා ද වසරේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5 දෙනා අතරට ඇතුළත්. 

පාකිස්තානය හා නෙදර්ලන්තය පළමුවරට ද්විපාර්ශ්වික ක්‍රිකට් තරගාවලියක

මෙම එක්දින තරගාවලිය අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගය යටතට ද අයත් වනවා.

ශ්‍රී ලංකා යොවුන් වේග පන්දු යවන්නා IPL තරගාවලියට මිලදී ගනියි

මේ වන විටත් ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ද චෙන්නායි කණ්ඩායම නියෝජනය කරනවා.

Popular

Subscribe

spot_imgspot_img