WORLD NEWS

Watch : සැම්සන් යළිත් වනිදුට ගොදුරු වෙයි ; කඩුලුලාභීන් අතරත් යළි පෙරමුණ වනිදුට

මේ වන විට වනිදු මෙවර තරගාවලියේ දී තරග 16 කට ක්‍රීඩා කර බිද හෙළා ඇති කඩුලු සංඛ්‍යාව 26ක්.

Update : අවසන් තරගයට සුදුසුකම් ලබන්න රාජස්ථානයට ලකුණු 158ක ඉලක්කයක්

බැංගලෝර් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 157ක් ලබා ගත්තා.

අපි කයින් ශක්තිමත්, නමුත් මානසිකව වැටිලා : ශකිබ්

“මම හිතන්නේ අපි ලෝකෙන්ම ශාරීරික යෝග්‍යතාවය අතින් ගත්තොත් ඉහළින්ම ඉන්න රටක්.” යනුවෙන් ශකිබ් අවධාරණය කළා.

කොදෙව්වන්ට එරෙහි නෙදර්ලන්ත එක්දින සංචිතය නම් කෙරේ

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින තරගාවලිය මැයි 31 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

Popular

Subscribe

spot_imgspot_img