කොදෙව්වන්ට එරෙහි නෙදර්ලන්ත එක්දින සංචිතය නම් කෙරේ

Date:

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග ඉදිරියේ දී ආරම්භ වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා තරුණ ක්‍රීඩකයින් බහුතරයකගෙන් යුත් සංචිතයක් නම් කිරීමට නෙදර්ලන්තය කටයුතු කර තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින තරගාවලිය මැයි 31 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

මෙම තරගාලිය අයි.සී.සී ලෝක කුසලාන සුපර් ලීගය යටතට ද අයත් වනවා.

සියලු තරග නෙදර්ලන්තයේ Amstelveen හී දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Squad: Pieter Seelaar (capt), Scott Edwards (wk), Shariz Ahmad, Logan van Beek, Philippe Boissevain, Aryan Dutt, Clayton Floyd, Fred Klaassen, Vivian Kingma, Ryan Klein, Bas de Leede, Musa Nadeem Ahmed, Teja Nidamanuru, Max O’Dowd, Vikram Singh, Antonius Staal

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...