WORLD NEWS

හස්නයින්ට යළිත් ජාත්‍යන්තර පිටියේ පන්දු යැවීමට අවසර

මේ වන විට පාකිස්තානය වෙනුවෙන් ජාත්‍යන්තර තරග 26කට ක්‍රීඩා කර ඇති හස්නයින්, එහිදී කඩුලු 29ක් දවා ගැනීමට සමත්ව තිබෙනවා.

හෝල්ඩර්ට විවේකයක් ; නවකයින් තිදෙනෙකු සමග කොදෙව් ටෙස්ට් සංචිතය නම් කෙරේ

බ්‍රිතාන්‍ය ප්‍රාන්ත තරගාවලිය අතරතුර දී ආබාධයකට ලක් වූ වේග පන්දු යවන ක්‍රීඩක කෙමා රෝච් ද තවමත් සම්පූර්ණයෙන් සුවය ලබා නොමැති බැවින් මෙම සංචිතයට නම් කර නැහැ.

ස්ටක්ට තවත් තරග රැසක් අහිමි වෙයි

ඒ අනුව ජයි රිචර්ඩ්සන් ඕස්ට්‍රේලියානු එක්දින සංචිතයට නම් කිරීමටයි එරට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

මිතාලිගේ විශ්‍රාම ගැනීමෙන් පැය කිහිපයකට පසු ශ්‍රී ලංකාවට එරෙහි ඉන්දීය සංචිත නිවේදනය කෙරේ

ඉන්දීය කාන්තා එක්දින කණ්ඩායමේ නව නායිකාව ලෙස පත් කර ඇත්තේ Harmanpreet Kaur.

Popular

Subscribe

spot_imgspot_img