WORLD NEWS

IPL කණ්ඩායම් හිමිකරුවන් දකුණු අප්‍රිකා නව T20 ලීගයේ සියලු කණ්ඩායම් මිලදී ගනියි

දකුණු අප්‍රිකා හිටපු ක්‍රිකට් නායකයෙකු වන ග්‍රෑම් ස්මිත් මෙම නව 20යි 20 ලීගයේ ප්‍රධානියා ලෙස පත් කර තිබෙනවා.

ලෙන්ඩ්ල් සිමන්ස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දෙයි

2016 ලෝක කුසලානයේ අවසන් පූර්ව තරගයේ දී සත්කාරක ඉන්දියාව පරාජය කිරීම සදහා සිමන්ස් ලකුණු 82 ක් වාර්තා කරමින් සුවිශේෂ දක්ෂතාවයක් ප්‍රදර්ශනය කරනු ලැබුවා.

කොදෙව් හිටපු නායකයා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දෙයි

කෙසේ වෙතත්, 37 හැවිරිදි ඔහු තවදුරටත් 20යි 20 ලීග් තරග සදහා ක්‍රීඩා කිරීමයි තීරණය කර ඇත්තේ.

බෙන් ස්ටොක්ස් එක්දින පිටියට සමු දෙයි

31 හැවිරිදි ඔහු මෙම වසරේ දී එරට ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස ද පත් කෙරුණා.

Popular

Subscribe

spot_imgspot_img