WORLD NEWS

සම්පා ඔස්ට්‍රේලියානු එක්දින සංචිතයට නම් කෙරේ

ට්‍රැවිම් හෙඩ්ගේ බිරිද ඔවුන්ගේ පළමු දරු උපත වෙනුවෙන් සූදානමින් පසුවන බැවින් එළඹෙන එක්දින තරගාවලි දෙක සදහා ඔහුව නම් නොකිරීමට ද පියවර ගෙන තිබෙනවා.

හෝල්ඩර් කැදවමින් ඉන්දියාවට එරෙහි එක්දින සංචිතය කොදෙව්වන් නම් කරයි

නිකලස් පූරාන්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 13 දෙනෙකු ඇතුළත්.

2022 T 20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා තරග කාලසටහන තහවුරු වෙයි

අද තරගයේ ප්‍රතිපලය අනුව නෙදර්ලන්තය A කාණ්ඩයටත්, සිම්බාබ්වේ කණ්ඩායම B කාණ්ඩයටත් ඇතුළත් වුණා.

ටමිම් ඉක්බාල් ජාත්‍යන්තර 20යි 20 පිටියට ආයුබෝවන් කියයි

ඔහු බංග්ලාදේශය වෙනුවෙන් 20යි 20 ජාත්‍යන්තර තරග 78 ක් ක්‍රීඩා කර ඇති අතර, එහිදී ලකුණු 1,758 ක් රැස් කිරීමට ටමිම් ඉක්බාල් සමත් වුණා.

Popular

Subscribe

spot_imgspot_img