WORLD NEWS

ICC තරගාවලි විකාශන අයිතියෙන් කොටසක් ZEE වෙත හිමි වෙයි ; තරග බලන්න වෙන්නේ මෙහෙමයි

අයි.සී.සී කාන්තා තරගාවලියන්හි ඉන්දීය කලාපීය රූපවාහිනී හා ඩිජිටල් විකාශන අයිතිය තවදුරටත් Disney Star සතු වනවා.

නවසීලන්ත ක්‍රිකට් ආයතනය පුදුමයට පත් කළ ග්‍රෑන්ඩ්හෝම් ජගත් ක්‍රිකට් පිටියට සමු දෙයි

2012 වසරේ දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි කොලින් ද ග්‍රෑන්ඩ්හෝම් නවසීලන්තය වෙනුවෙන් ජාත්‍යන්තර තරග 115 ක් ක්‍රීඩා කර තිබෙනවා.

මාෂ් ඉතිරි එක්දින තරග පහෙන් ඉවතට

ඔහු මේ වන විට වළලුකර ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන් එලෙස එම තරගවලින් ඉවත් වීමට සිදුව ඇති බවයි ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරන්නේ.

Popular

Subscribe

spot_imgspot_img