WORLD NEWS

එංගලන්තයෙන් වෙනසක් නැති ටෙස්ට් සංචිතයක්

අවසන් ටෙස්ට් තරගය එළඹෙන 8 වැනිදා ලන්ඩන් නුවර Kia Oval ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

සිංගප්පූරු ක්‍රීඩකයා කැදවමින් ඔස්ට්‍රේලියාව T20 ලෝක කුසලාන සංචිතය නම් කරයි

සැප්තැම්බර් 20 වැනිදා සිට 25 වැනිදා දක්වා ඉන්දියාවට එරෙහිව ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය සදහා ද මෙම සංචිතයම එක් වෙනස්කමක් සහිතව නම් කර තිබෙනවා.

දකුණු අප්‍රිකා නවතම 20යි 20 ලීගයේ නිල නාමය නිවේදනය කෙරේ

ක්‍රීඩක වෙන්දේසිය සැප්තැම්බර් 19 වැනිදා පැවැත්වෙන බව ද අද(31) නිල වශයෙන් නිවේදනය කෙරුණා.

පාකිස්තාන ක්‍රිකට් ආයතනය අඩියක් පස්සට ගයි

කණ්ඩායම්වල උපදේශකවරුන් ලෙස කටයුතු කරන්නේ ඉම්රාන් තහීර්, ෂොයිබ් මලික්, විවියන් රිචර්ඩ්ස්, ඩැරන් සැමී, ශහිඩ් අෆ්රිඩි හා කොලින් මන්රෝ.

Popular

Subscribe

spot_imgspot_img