එංගලන්තයෙන් වෙනසක් නැති ටෙස්ට් සංචිතයක්

Date:

දකුණු අප්‍රිකාව සමග පැවැත්වීමට නියමිත තෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා වන එංගලන්ත සංචිතය නම් කර තිබෙනවා.

පළමු ටෙස්ට් තරග දෙක සදහා නම් කළ සංචිතයම කිසිදු වෙනස්කමක් නොමැතිව නම් කිරීමට පියවර ගෙන ඇති බවයි එංගලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

මේ වන විට තරග 1-1 ක් ලෙස කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පසුවන බැවින්, තෙවැනි තරගයෙන් ජය ගන්නා කණ්ඩායමට තරගාවලියේ ජය හිමි වනවා.

අවසන් ටෙස්ට් තරගය එළඹෙන 8 වැනිදා ලන්ඩන් නුවර Kia Oval ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

England squad:

Ben Stokes (capt), James Anderson, Jonny Bairstow, Stuart Broad, Harry Brook, Zak Crawley, Ben Foakes (wk), Jack Leach, Alex Lees, Craig Overton, Matthew Potts, Ollie Pope, Ollie Robinson, Joe Root

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...