WORLD NEWS

Road Safety World Series තරග කාලසටහන මෙන්න

මෙවර තරගාවලිය යටතේ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ක්‍රීඩා කරන පළමු තරගය පැවැත්වෙන්නේ එළඹෙන 11 වැනිදා ඔස්ට්‍රේලියාවට එරෙහිවයි.

“මට පණිවිඩයක් එව්වේ දෝනි විතරයි” : කෝලිගෙන් සුවිශේෂී හෙළිදරව් කිරීම් දෙකක්

"මම අලුයම 5 වනතුරු සිවිලිම දිහා බලාගෙන හිටියා. මට නිදා ගන්න බැරිවුණා. මම හිතුවේ මගේ ක්‍රීඩා ජීවිතය ඉවරයි කියලා."

රහීම් 20යි 20 ජාත්‍යන්තර පිටියට සමු දෙයි

කෙසේ වෙතත්, තමා තවදුරටත් 20යි 20 ලීග් (ෆ්‍රැන්චයිස්) තරගාවලි සදහා ක්‍රීඩා කිරීමට සූදානම් බව ද ඔහු කියා සිටියා.

ධහානිට ඉන්දියාවට එරෙහි තරගය අහිමි වෙයි

පාකිස්තාන ක්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව තහවුරු කළා.

Popular

Subscribe

spot_imgspot_img