WORLD NEWS

අපි ජයග්‍රහනය පුරුද්දක් ලෙස වර්ධනය කර ගන්න බලාපොරොත්තු වෙනවා : බංග්ලාදේශ වැඩබලන නායක

පසුගිය වසරේ පැවැති 20යි 20 ලෝක කුසලානයෙන් පසුව මේ දක්වා ක්‍රීඩා කළ 20යි 20 තරග 13 න් බංග්ලාදේශය ජය ගෙන ඇත්තේ තරග 2ක් පමණයි.

20යි 20 ලෝක කුසලානයට ස්කොට්ලන්ත සංචිතය නම් කෙරේ

Richie Berrington නායකත්වය දරන සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

ශ්‍රී ලංකාව හා තවත් රටවල් 3ක් ඉන්දීය සංචාරයක නිරත වනවා : ගංගුලි

2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී සියලු කණ්ඩායම් සත්කාරක හා සංචාර ලෙස (home-and-away format) තරග කිරීමට නියමිතව ඇති බව ද සෞරව් ගංගුලි සදහන් කර තිබෙනවා.

ස්මිත්ගේ හා පෝල්ගේ සුපිරි ප්‍රහාරය ගයානා පිලට ජය ගෙනෙයි

18 වැනි පන්දුවාරයේදී ඔඩියන් ස්මිත් හයේ පහර පහක් එල්ල කළ අතර, 19 වැනි පන්දුවාරයේදී කීමෝ පෝල් හයේ පහර දෙකක් හා හතරේ පහර 2ක් එල්ල කිරීමට සමත් වුණා.

Popular

Subscribe

spot_imgspot_img