WORLD NEWS

ශකිබ් වෙනුවට ඩුබායි හීදී නායකත්වය නුරුල්ට

ඇගිල්ලක සිදු කළ ශල්‍යකර්මයක් හේතුවෙන් නිමා වූ ආසියානු කුසලාන තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වූ නුරුල් හසාන් ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් යුත් බංග්ලාදේශ සංචිතයේ නායකයා ලෙස පත් කර තිබෙනවා.

බාබර් පසු කර සූර්යකුමාර් ඉදිරියට යද්දී මහීෂ් තීක්ෂණත් පන්දු යවන්නන් අතර ඉදිරියට

පාකිස්තාන නායක බාබර් අසාම් සිව්වැනි ස්ථානය දක්වා ඇදදමමිනුයි සූර්යකුමාර් යාදව් තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය පැවැත්වෙන ක්‍රීඩාංගනයේ වෙනසක්

ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු හා දෙවැනි ස්ථාන දිනා ගන්නා කණ්ඩායම් අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබා ගන්නවා.

අලුබදුන ඇතුළත් එංගලන්ත ගිම්හාන තරග කාලසටහන නිවේදනය කෙරේ ; ශ්‍රී ලංකාවත් සංචාරයක

අලුබදුන තරගාවලිය ජූනි 16 වැනිදා බර්මිංහැම් හි එජ්බැස්ටන් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වන අතර, තරගාවලිය ජූලි 31 වැනිදා අවසන් වන බවයි එංගලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

20යි 20 ආසියානු කුසලානයට ඉන්දීය කාන්තා සංචිතය නම් කෙරේ

හර්මන්ප්‍රීට් කොවුර්ගේ නායකත්වයෙන් යුත් සංචිතය සදහා ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ඇතුළත්.

Popular

Subscribe

spot_imgspot_img