20යි 20 ආසියානු කුසලානයට ඉන්දීය කාන්තා සංචිතය නම් කෙරේ

Date:

එළඹෙන ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 කාන්තා ක්‍රිකට් තරගාවලිය සදහා වන ඉන්දීය කාන්තා සංචිතය අද(21) නිවේදනය කෙරුණා.

හර්මන්ප්‍රීට් කොවුර්ගේ නායකත්වයෙන් යුත් සංචිතය සදහා ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ඇතුළත්.

Also Read : කාන්තා ආසියානු T20 කුසලානයේ කාලසටහන නිවේදනය කෙරේ ; ශ්‍රී ලංකා කාලසටහන මෙන්න

ආබාධයකට ලක්ව සිටි Jemimah Rodrigues යළි සංචිතයට කැදවීමටයි තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

තරගාවලිය ඔක්තෝබර් පළමු වැනිදා සිට 15 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව ඇත්තේ බංග්ලාදේශයේ සිල්හෙට් හී දී යි.

India’s squad:

Harmanpreet Kaur (Captain), Smriti Mandhana (vice-captain), Deepti Sharma, Shafali Verma, Jemimah Rodrigues, Sabbineni Meghana, Richa Ghosh (wicket-keeper), Sneh Rana, Dayalan Hemalatha, Meghna Singh, Renuka Thakur, Pooja Vastrakar, Rajeshwari Gayakwad, Radha Yadav, K.P. Navgire

Standby players:

Taniyaa Sapna Bhatia, Simran Dil Bahadur

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...