WORLD NEWS

ෆකාර් සමාන් ලෝක කුසලානයෙන් ඉවතට

දකුණු දණහිසේ ආබාධය හේතුවෙන් ෆකාර් සමාන් මෙවර 20යි 20 ලෝක කුසලානය සදහා වන පාකිස්තාන සංචිතයට පළමුව ඇතුළත් කර තිබුණේ ද නැහැ.

මහේල අභිබවා යමින් කෝලි වාර්තා පොත් අලුත් කරයි

අද තරගයේ දී විරාට් කෝලි පන්දු 44 කින් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 64 ක්.

වනිදු පෙරමුණට ළගා වෙද්දී 20යි 20 පිතිකරුවන් අතර පෙරමුණ ඉන්දීය සුපිරි පිතිකරුට

පළමු පිතිකරුවන් 10 දෙනා අතර මෙතෙක් රැදී සිටි ශ්‍රී ලංකාවේ පැතුම් නිස්සංක මේ වන විට 12 වැනි ස්ථානය දක්වා පසු බැස තිබෙනවා.

Popular

Subscribe

spot_imgspot_img