WORLD NEWS

පළමු 20යි 20 වැස්සට සේදෙයි

තරගය වෙලින්ටන් හී දී පැවැත්වීමට නියමිතව තිබූ අතර, වර්ෂාව හේතුවෙන් තරගයේ කාසියේ වාසිය උරගා බැලීමක් හෝ සිදු කිරීමට හැකි වූයේ නැහැ.

එක්සත් අරාබිය කළ වරදින් නේපාලයට දඩුවම් ලකුණු 5 ක්

පන්දුව පිරිමැදීම සදහා ඛේටය (කෙල) තැවරීම හේතුවෙන් දඩුවම් නියම වූ පළමු රට බවට එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම ඉතිහාසයට එක්ව තිබෙනවා. නේපාලයට එරෙහිව පැවැති දෙවැනි...

පංජාබ් කිංග්ස් කණ්ඩායමට තවත් වෙනස්කම් කිහිපයක්

මෙම මස මුලදී මයාන්ක් අගාර්වල් වෙනුවට ශිකර් ධවාන් පංජාබ් කණ්ඩායමේ නායකයා ලෙස පත් කිරීමට ද පියවර ගැනුණා.

නවතම ICC 20යි 20 ශ්‍රේණිගත කිරීම් මෙන්න

මේ වන විට එංගලන්තය ශ්‍රේණිගත ලකුණු 265 ක් ලබා ගනිමින් දෙවැනි ස්ථානයේ රැදී සිටින අතර, පෙරමුණේ පසුවන ඉන්දියාවට හිමිව ඇති ශ්‍රේණිගත ලකුණු සංඛ්‍යාව 268 ක්.

Popular

Subscribe

spot_imgspot_img