WORLD NEWS

වෙනස්කම් කිහිපයක් සමගින් පාකිස්තාන ටෙස්ට් සංචිතය නම් කෙරේ

ශහීන් අෆ්රිඩි ඊයේ දිනයේ දී ඇපෙන්ඩිසයිටිස් ශල්‍යකර්මයකට මුහුණ දී ඇති බැවින් ඔහුට සති 4 කට ආසන්න කාලයක් විවේක ගැනීමට සිදුව තිබෙනවා. 

විලියම්සන්ට තෙවැනි 20යි 20 අහිමි වෙයි

මාර්ක් චැප්මන් ඔහු වෙනුවට සංචිතයට ආදේශ කර ඇති අතර, ඔහු අද දිනයේ දී 20යි 20 සංචිතය සමග එක්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා සංචාරයට නූර් අහ්මඩ් හා ගුල්බදීන් නයිබ් කැදවයි

තරග සංචාරය ආරම්භ කරමින් ඇෆ්ඝනිස්තාන කණ්ඩායම නොවැම්බර් 22 වැනිදා දිවයිනට පැමිණීමට නියමිතයි.

ඉන්දීය තේරීම් කමිටුව නෙරපයි

මේ වන විට නව තේරීම් කමිටු සාමාජිකයින් පස් දෙනෙකු පත් කිරීම වෙනුවෙන් අයදුම්පත් කැදවීම ද ආරම්භ කිරීමටයි එරට ක්‍රිකට් පාලක මණ්ඩලය පියවර ගෙන ඇත්තේ.

Popular

Subscribe

spot_imgspot_img