WORLD NEWS

ඇෆ්ඝනිස්තාන නව 20යි 20 නායකයා නිවේදනය කෙරේ

ඔහුගේ නායකත්වය යටතේ ඇෆ්ඝනිස්තානය ක්‍රීඩා කරන පළමු 20යි 20 තරගාවලිය 2023 වසරේ පෙබරවාරි මාසයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

ICC වසරේ එක්දින ක්‍රීඩකයා සම්මානය සදහා නිර්දේශිත නාම මෙන්න

වසරේ 20යි 20 ක්‍රීඩකයා සම්මානයට නිර්දේශ කෙරුණු සිම්බාබ්වේහි සිකන්ඩා රාසා මෙම සම්මානයට ද නිර්දේශ කර ඇති බවයි අයි.සී.සී සදහන් කළේ.

ICC වසරේ 20යි 20 ක්‍රීඩකයා සදහා වන නිර්දේශිත නාම නිවේදනය කෙරේ

ප්‍රබල පිතිකරුවන් දෙදෙනෙකු හා තුන් ඉරියව් ක්‍රීඩකයින් දෙදෙනෙකු එම සම්මානය සදහා නිර්දේශ කර ඇති බවයි අයි.සී.සී ය නිවේදනය කළේ.

Popular

Subscribe

spot_imgspot_img