ICC වසරේ 20යි 20 ක්‍රීඩකයා සදහා වන නිර්දේශිත නාම නිවේදනය කෙරේ

Date:

අයි.සී.සී වසරේ පන්දුවාර 20යි 20 ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය සදහා වන නිර්දේශිත නාම ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් අද(29) නිවේදනය කළා.

ප්‍රබල පිතිකරුවන් දෙදෙනෙකු හා තුන් ඉරියව් ක්‍රීඩකයින් දෙදෙනෙකු එම සම්මානය සදහා නිර්දේශ කර ඇති බවයි අයි.සී.සී ය නිවේදනය කළේ.

ඒ අනුව මෙම වසරේ දී පිතිකරණයෙන් කැපී පෙනෙන දක්ෂතා දැක් වූ ඉන්දියාවේ සූර්යකුමාර් යාදව් 2022 වසරේ 20යි 20 ක්‍රීඩකයා සදහා නිර්දේශ කර තිබෙනවා.

පාකිස්තානයේ මොහමඩ් රිස්වාන් ද මෙම සම්මානය සදහා නිර්දේශ කර තිබෙනවා.

මෙවර 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබූ සෑම් කරන් ද මෙම සම්මානය සදහා නිර්දේශ කර ඇති අතර, සිම්බාබ්වේ තුන් ඉරියව් ක්‍රීඩක සිකන්ඩ රාසා ද අදාළ සම්මානයට නිර්දේශ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

නිර්දේශිත ක්‍රීඩකයින් මෙම වසරේ දී දක්වා ඇති දක්ෂතා –

Suryakumar Yadav – India

1164 runs in 31 matches

Sikandar Raza – Zimbabwe

735 runs and 25 wickets in 24 matches

Sam Curran – England

67 runs and 25 wickets in 19 matches

Mohammad Rizwan – Pakistan

996 runs, nine catches and three stumpings in 25 matches

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...