SRI LANKA NEWS

LPL ක්‍රීඩක කෙටුම්පත් කිරීම (Draft) අද

සංචිතයක් සදහා ක්‍රීඩකයින් 20 දෙනෙකු ඇතුළත් වන අතර, ඊට විදෙස් ක්‍රීඩකයින් 6 දෙනෙකු හා දේශීය ක්‍රීඩකයින් 14 දෙනෙකු ද ඇතුළත් විය යුතුයි.

විනය තමයි එක, තහනම ඉවර වුණාම ඔවුන් තිදෙනාට LPL ක්‍රීඩා කළ හැකියි : ක්‍රීඩා ඇමති

පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් ක්‍රීඩා අමාත්‍යවරයා මෙම අදහස් පල කළා.

කොදෙව් කණ්ඩායම දිවයිනට

මෙම සංචාරයේ දී දෙරට අතර ටෙස්ට් තරග දෙකක් පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව ලබන වසරේත් සුපිරි 12ට නැහැ ; ඇෆ්ඝනිස්තානය හා බංග්ලාදේශයත් සුදුසුකම් ලබයි

කොදෙව්වන් ලැබූ පරාජයත් සමග ඔවුන් මේ වන විට ශ්‍රේණිගත කිරීම්හි 10 වැනි ස්ථානය දක්වා පසු බැස තිබෙනවා.

Popular

Subscribe

spot_imgspot_img