SRI LANKA NEWS

මැතිව්ස්, චන්දිමාල්, අසිත, රාජිත ශ්‍රේණිගත කිරීම්හි කැපී පෙනන අයුරින් ඉදිරියට

දිමුත් කරුණාරත්න තවදුරටත් 6 වැනි ස්ථානයේ රැදී සිටිනවා.

ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා දිවා රාත්‍රී තරග ගැන හා ආසියානු කුසලානය ගැන ගත් තීරණ මෙන්න

ශ්‍රී ලංකා තරග සංචාරය ආරම්භ කරමින් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම අද(1) පස්වරුවේ දී දිවයිනට පැමිණීමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට ; පාකිස්තානයේ අනාම් අමින් 4 වැනියා වෙයි

ඒ, පාකිස්තාන - ශ්‍රී ලංකා 20යි 20 තරගාවලියේ දී දැක් වූ දක්ෂතා හේතුවෙන්.

අතීත වාර්තාවලට වඩා වැදගත් වත්මන් දක්ෂතා : චමරි පාකිස්තාන එක්දින තරගාවලිය ගැන කියූ දේ

පාකිස්තාන කාන්තා කණ්ඩායම සමග මෙතෙක් පවත්වා ඇති එක්දින තරග 30 අතරින් ශ්‍රී ලංකාව තරග 21ක් ජය ගැනීමට සමත්ව තිබෙනවා. 

Popular

Subscribe

spot_imgspot_img