SRI LANKA NEWS

දිවයිනට පැමිණි පාකිස්තාන සංචිතයට සම්බන්ධ සාමාජිකයෙකුට කොරෝනා

ඒ අනුව ඔහුට දින 5ක කාලයක් හුදෙකලා වී සිටීමට සිදුවනු ඇති.

දෙවැනි ටෙස්ට් තරගයට ඔස්ට්‍රේලියාවෙන් ප්‍රබල වෙනස්කමක් සිදු වන ලකුණු

අද පැවැති මාධ්‍ය හමුවකදී නායක පැට් කමින්ස් සදහන් කළේ පළමු ටෙස්ට් තරගයේ දී වේග පන්දු යවන්නන් දෙදෙනෙකු යොදා ගැනීම එතරම් ප්‍රයෝජනවත් නොවූ බවයි.

ශ්‍රී ලංකාවෙන් 13 දෙනෙකුගෙන් යුත් සංචිතයක් ; අදත් කොවිඩ් පරීක්ෂාවක්

ඇතැම් ක්‍රීඩකයින්ට මේ වන විට යම් යම් රෝග ලක්ෂණ ඇති නමුත්, ඔවුන්ට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට මෙතෙක් තහවුරු වී නොමැති බව ද ශ්‍රී ලංකා නායකයා අද පැවැති මාධ්‍ය හමුවකදී සදහන් කර සිටියා.

තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයික් තිදෙනෙකුට කොරෝනා

සෙසු සියලු සාමාජිකයින් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකට ලක් කර ඇති අතර, ඔවුන් කොරෝනා වෛසරය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබෙනවා.

Popular

Subscribe

spot_imgspot_img