SRI LANKA NEWS

පාකිස්තාන කණ්ඩායම අද දිවයිනට

මෙම තරග සංචාරයේ දී දෙරට අතර ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතට අයත් ටෙස්ට් තරග දෙකකින් යුත් තරගාවලියක් පැවැත්වීමට නියමිතයි.

CPL යන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ගණන තවත් ඉහළට

මෙවර කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අගෝස්තු 30 වැනිදා සිට සැප්තැම්බර් 30 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට තවත් වෙනසක්

ඔස්ට්‍රේලියාවට එරෙහිව එළඹෙන 8 වැනිදා ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගය අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට තවත් වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ඊයේ දිනයේ දී ද පියවර ගත්තා.

LPL 2022 : වැඩිම විදෙස් ක්‍රීඩකයින් ප්‍රමාණයක් පාකිස්තානයෙන් ; LPL Draft සාරාංශය මෙන්න

පාකිස්තාන ක්‍රීඩකයින් 9 දෙනෙකු මෙවර තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට නියමිතයි.

LPL 2022 : ගෝල් ග්ලැඩියේටර්ස් අවසන් සංචිතය මෙන්න

ගෝල් ග්ලැඩියේටර්ස් සංචිතයට පාකිස්තාන ක්‍රීඩකයින් සිව් දෙනෙකු ඇතුළත්.

Popular

Subscribe

spot_imgspot_img