SRI LANKA NEWS

බුම්රා පන්දුවෙන් එක වෙද්දී දිමුත් හා චන්දිමාල් පිතිකරුවන් අතර ඉදිරියට

ඔස්ට්‍රේලියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ දී ලකුණු 86 ක් රැස් කිරීමට දිමුත් සමත් වුණා.

කැන්ඩි ෆැල්කන්ස් නායකයා නිවේදනය කෙරේ

පසුගියදා පැවැති ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ (Draft) අවස්ථාවේ දී කිසිදු කණ්ඩායමක් විසින් මිලදී නොගත් පැතුම් නිස්සංක ද සිය කණ්ඩායම සදහා ක්‍රීඩා කරන බව මීට පෙර කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම නිවේදනය කළා. 

LPL තරග කාලසටහන නිවේදනය කෙරේ

පළමු තරගය පසුගියවර ශූරතාවය දිනූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම හා අනුශූරතාවය දිනූ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.

Popular

Subscribe

spot_imgspot_img