SRI LANKA NEWS

කාසියේ වාසිය ඇෆ්ඝනිස්තානයට ; ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකුට 20යි 20 වරම්

තරගය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

පිතිකරණ ලැයිස්තුවේ වෙනසක් ; ප්‍රමෝද් හෝ මතීෂ අද තරග බිමට

තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න සමග තවත් ප්‍රධාන වේග පන්දු යවන්නන් දෙදෙනෙකු අද තරගය සදහා ක්‍රීඩා කරන බවයි දසුන් අවධාරණය කළේ.

වනිදු හසරංග වොරියර්ස් කණ්ඩායම සමග එක්වෙයි

ශ්‍රී ලංකා නවක වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ එළඹෙන තරග වාරය වෙනුවෙන් බංග්ලා ටයිගර්ස් කණ්ඩායම විසින් ‍සිය සංචිතයේ රදවා ගැනීමට ද පියවර ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට එංගලන්ත යොවුන් සංචිතයට 5 දෙනෙකු කැදවයි

Chelmsford හී දී පැවැති පළමු ටෙස්ට් තරගයෙන් එංගලන්තය පරාජයට පත් වූයේ කඩුලු 3කින්.

ආසියානු කුසලානයේ දේශීය රූපවාහිනී විකාශනයේ අර්බුදය

වසන්තම් TV නාලිකාවේ ආවරණය පුළුල් කිරීමට මේ වන විට ස්වාධීන රූපවාහිනී සේවයේ ඉංජිනේරු අංශය කටයුතු කරමින් සිටින බව ද වාර්තා වුණා.

Popular

Subscribe

spot_imgspot_img