ශ්‍රී ලංකාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට එංගලන්ත යොවුන් සංචිතයට 5 දෙනෙකු කැදවයි

Date:

පළමු ටෙස්ට් තරගයෙන් ලැබූ පරාජයෙන් පසුව ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමග පැවැත්වෙන දෙවැනි සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා වන එංගලන්ත යොවුන් සංචිතයට තවත් ක්‍රීඩකයින් 5 දෙනෙකු ඇතුළත් කිරීමට එරට තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

එලෙස ඇතුළත් කර ඇත්තේ Tom Lawes, Yousef Majid, Stan McAlindon, James Rew හා James Sales යන ක්‍රීඩකයින්.

Tommy Boorman සංචිතයෙන් නිදහස් කිරීමට ද පියවර ගෙන තිබෙනවා.

Chelmsford හී දී පැවැති පළමු ටෙස්ට් තරගයෙන් එංගලන්තය පරාජයට පත් වූයේ කඩුලු 3කින්.

දෙවැනි ටෙස්ට් තරගය Derby හී දී එළඹෙන 28 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

England U19 squad :
Ben McKinney (Durham – captain)
Tom Aspinwall (Lancashire)
George Bell (Lancashire)
Ben Cliff (Yorkshire)
Bertie Foreman (Sussex)
Alex Horton (Glamorgan)
Matthew Hurst (Lancashire)
Eddie Jack (Hampshire)
Dominic Kelly (Hampshire)
Tom Lawes (Surrey)
Stan McAlindon (Durham)
Ben Parker (Worcestershire)
James Rew (Somerset)
James Sales (Northamptonshire)
Harry Singh (Lancashire)
Ross Whitfield (Durham)
Yousef Majid (Surrey)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...