SRI LANKA NEWS

ඇෆ්ඝනිස්තානයට වඩා බංග්ලාදේශය පහසුයි කියූ දසුන්ට මෙහෙදි හසාන්ගෙන් පිළිතුරු

"මම හිතන්නේ ක්‍රීඩාංගනයේ දී හොඳ නරක ඔප්පු වෙනවා. එදා දවසේ් දී නරක ලෙස ක්‍රීඩා කළහොත් හොඳ කණ්ඩායමක් පරාජය විය හැකියි. ඒ වගේම නරක කණ්ඩායමක් හොඳට ක්‍රීඩා කළොත් දිනන්න පුළුවන්."

ඇෆ්ඝනිස්තානය හා සැසදීමේ දී බංග්ලාදේශ තරගය පහසුයි : දසුන්

ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ පන්දු යැවීමේ බලඇණිය ඉතා ප්‍රබල මෙන්ම ලෝක මට්ටමේ බලඇණියක් බවයි දසුන් පෙන්වා දෙන්නේ.

තරග පැරදුණත් මෙහෙම පරදින්න තරම් සුදුසු කණ්ඩායමක් නෙවෙයි අපි : දසුන් ශානක

ඇෆ්ඝනිස්තාන පන්දු යවන්නන්ට මුහුණ දීම සදහා ශ්‍රී ලංකා පිතිකරුවන් නිසි අයුරින් සූදානම් වූයේ ද යන්න සම්බන්ධයෙන් ද ගැටලුවක් පවතින බව ද දසුන් කියා සිටියා.

Popular

Subscribe

spot_imgspot_img