SRI LANKA NEWS

සනත් ජයසූරිය ඇතුළත් ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව පත් කෙරේ

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් පත් කර ඇති මෙම කමිටුවට සාමාජිකයින් 7 දෙනෙකු ඇතුළත් අතර, එහි සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ ආරක්ෂක මණ්ඩල ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතායි.

දෙවැනි දිනයේ තරගවලින් ශ්‍රී ලංකාවට හා පාකිස්තානයට ජය

ශ්‍රී ලංකාව හා පාකිස්තානය හමුවේ පිළිවෙලින් පරාජයට පත් වුණේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම හා මැලේසියා කණ්ඩායමයි.

ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියාව වෙත පිටත්ව යයි ; ඡායාරූප සියල්ල මෙන්න

ඔක්තෝබර් 16 වැනිදා ආරම්භ වන තරගාවලියේ පළමු වටය සදහා ශ්‍රී ලංකාව ක්‍රීඩා කිරීමට නියමිතයි.

Popular

Subscribe

spot_imgspot_img