SRI LANKA NEWS

ශ්‍රී ලංකා පළමු පුහුණු තරගය කල් යයි

ශ්‍රී ලංකා කණ්ඩායම ඔක්තෝබර් 13 වැනිදා අයර්ලන්තයට එරෙහිව මෙල්බර්න් හි Junction Oval ක්‍රීඩාංගනයේ දී සිය දෙවැනි පුහුණු තරගයට ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

වනිදු හසරංග ලෝකෙන්ම 3 වෙයි

නවතම පන්දුවාර 20යි 20 ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් අද නිවේදනය කළා.

T20 ලෝක කුසලානයේ තරග නිළධාරීන් අතරට ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක්

ශ්‍රී ලංකාව හා නැමීබියාව අතර පැවැත්වෙන මෙවර තරගාවලියේ පළමු තරගයේ තරග තීරකවරයා ලෙස කටයුතු කරන්නේ ඇන්ඩෘ පයික්‍රොෆ්ට්.

අපි ස්වාධීනව මේ වැඩේ කරනවා : සනත් ජයසූරිය

ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව වෙත සිය පත් වීම ලබා ගැනීමෙන් පසු සනත් ජයසූරිය මහතා පල කළ අදහස්...

Popular

Subscribe

spot_imgspot_img