SRI LANKA NEWS

කොන්දේසි රැසක් මත ධනුෂ්ක ගුණතිලකට ඇප

ඔහු දිනපතාම පොලීසිය වෙත වාර්තා කළ යුතු බවට නියම කරමින් මෙලෙස ඇප ලබා දීමට පියවර ගෙන ඇති බවයි ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර ඇත්තේ. 

අවිශ්ක ප්‍රනාන්දුටත් BPL වරම්

ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය පෙබරවාරි මාසයේ දී නිරත වූ ඔස්ට්‍රේලියානු තරග සංචාරය අතරතුර දී අවිශ්ක ප්‍රනාන්දු දණහිසක ආබාධයකට ලක් වූ අතර, අනතුරුව ශල්‍යකර්මයකට ද මුහුණ දුන්නා.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනෙකු ඇතුළත් සිල්හෙට් කණ්ඩායමට මොහමඩ් හැරිස් එක් වෙයි

එම කණ්ඩායම විදෙස් ක්‍රීඩකයින් 7 දෙනෙකු සමග ගිවිසුම්ගතව ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

IPL කණ්ඩායම්වලින් නිදහස් කෙරුණු හා රදවා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මෙන්න

ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග සිය සංචිතයේ රදවා ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පියවර ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායමට ඓතිහාසික ජයක්

ඒ, ඉන්දියාවේ පැවැත්වෙන සිව්කොන් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය අතරතුර දී යි.

Popular

Subscribe

spot_imgspot_img