SRI LANKA NEWS

මිනෝද්, කමිදු සී සී සී රැක ගැනීමේ සටනක ; සධීරගෙන් 188 ක්, විශ්ව හා සදකැන් කඩුලු අතරට

කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගය අද දිනට නිමා කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි කොළඹ ක්‍රිකට් සමාජය (සී.සී.සී) කඩුලු 2 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 149 ක්.

ලංකාවෙන් ලෝකෙට එන අලුත්ම ක්‍රිකට් ලීගය ‘Lanka T10’

ඉදිරි දින කිහිපයේ ඒ සම්බන්ධයෙන් සියලු තොරතුරු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ඇති.

මිලියන 25 ක වන්දියක් ගෙවන්නැයි අර්ජුණ රණතුංගට අධිකරණයෙන් නියෝග

ඒ, 2003 වසරේදී පැවැත් වූ මාධ්‍ය හමුවකදී තමන්ට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළ බවට සදහන් කරමින් රණතුංග මහතාට එරෙහිව සුමතිපාල මහතා පවරා තිබූ පැමිණිල්ලක් විභාගයට ගැනීමෙන් අනතුරුවයි.

මිකී ආතර් LPL පිටියට ; සන්නාම තානාපතිවරුන් තිදෙනෙක්

මේ වන විට සියලු කණ්ඩායම් විසින් සිය සංචිත සදහා ක්‍රීඩකයින් තෝරා ගෙන අවසන්ව ඇති බවත්, අවසන් සංචිත ඉදිරියේ දී නිල වශයෙන් නිවේදනය කරන බවත් සමන්ත දොඩංවෙල මහතා සදහන් කළා.

චාමික එක්දින සංචිතයෙන් ඉවත් කළේ ඇයි ? ක්‍රිකට් ලේකම් කරුණු පහදයි

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි අදියර සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා අද(17) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු යොමු කළ පැනයකට පිළිතුරු දෙමින් ඔහු ඒ බව කියා සිටියා.

Popular

Subscribe

spot_imgspot_img