NEWS

LPL කණ්ඩායම් දෙකක හිමිකාරීත්වය අවලංගු කෙරේ

2024 වසර දක්වා එල්.පී.එල් තරගාවලියේ අයිතිය හිමි IPG සමාගම විසින් ඒ බව නිවේදනය කළා.

ලෝක ටෙස්ට් ශූරතා කණ්ඩායමට ශ්‍රී ලාංකිකයෙකුත් ඇතුළත් කෙරේ

පළමු ටෙස්ට් ශූරතාවලිය පසුගියදා අවසන් වන විට ප්‍රසාද ලකුණු සටහනට අනුව ශ්‍රී ලංකාවට හිමි වුණේ 7 වැනි ස්ථානයයි.

රංගනගේ පත් වීම බංග්ලාදේශය තහවුරු කරයි

එමෙන්ම පිතිකරණ උපදේශක ලෙස දකුණු අප්‍රිකාවේ ඈෂ්වෙල් ප්‍රින්ස් පත් කළ බවයි බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

රසල් අද සිට යළි ජාත්‍යන්තර 20යි 20 පිටියේ

කිරන් පොලාඩ්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 13 දෙනෙකු ඇතුළත්.  

ශ්‍රී ලංකාවට ආබාධ ප්‍රශ්නයක්; තෙවැනි තරගය වර්ෂාව අධික වූ රෝස් බෝල් පිටියේ; තණතීරුවේ ස්වභාවය මෙන්න

අකිල ධනංජය ද පළමු තරග දෙක තුළ දී සැලකිය යුතු දක්ෂතාවයක් නොදැක් වූ බැවින් බොහෝ විට අද තරගයේ දී ඔහුට සිය ස්ථානය අහිමි වනු ඇති.

Popular

Subscribe

spot_imgspot_img