රසල් අද සිට යළි ජාත්‍යන්තර 20යි 20 පිටියේ

Date:

දකුණු අප්‍රිකාව සමග පැවැත්වීමට නියමිත තරග 5කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරග 2 සදහා වන බටහිර ඉන්දීය කොදෙව් සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

කිරන් පොලාඩ්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 13 දෙනෙකු ඇතුළත්.

ඇන්ඩ්‍රි රසල් යළි 20යි 20 සංචිතයට කැදවා තිබීම විශේෂත්වයක්.

දෙරට අතර පැවැත්වෙන 20යි 20 තරගාවලිය කොදෙව් දූපත්හි ග්‍රැනඩාහී දී පැවැත්වීමට නියමිත අතර, පළමු තරගය මෙරට වේලාවෙන් අද රාත්‍රී 11.30ට ආරම්භ වීමට නියමිතයි.

WI SQUAD:

Kieron Pollard (c), Nicholas Pooran (vc), Fabian Allen, Dwayne Bravo, Fidel Edwards, Andre Fletcher, Chris Gayle, Jason Holder, Evin Lewis, Obed McCoy, Andre Russell, Lendl Simmons, Kevin Sinclair

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...