NEWS

දකුණු අප්‍රිකාව තරගාවලිය සම කරයි

පන්දු යැවීමේ දී කාගිසෝ රබාඩා කඩුලු 3ක් සහ ජෝර්ජ් ලින්ඩෙ කඩුලු 2ක් දවා ගත්තා.

ජෛව ආරක්ෂිත බුබුල කැඩූ ක්‍රීඩකයින් දෙදෙනාට වැඩ වරදියි

ඒ අනුව බොහෝ විට අදාළ ක්‍රීඩකයින් දෙදෙනා සංචිතයෙන් ඉවත් කිරීමට ද ඉඩ ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කළා.

අපි යන්න‍ෙ තරගාවලිය ජය ගැනීමේ අරමුණින් : රාහුල් ඩ්‍රාවිඩ් ලංකාවට එන්න කළින් කියූ දේ

ශ්‍රී ලංකා සංචාරය ආරම්භ කරමින් ඉන්දීය කණ්ඩායම අද(28) දිනයේ දී දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා – එංගලන්ත එක්දින තරගාවලිය අර්බුදයක; තරග තීරකට කොරෝනා; 7ක් හුදෙකලා කෙරේ

කෙසේ වෙතත්, මින් කණ්ඩායම් දෙකේ කිසිදු සාමාජිකයෙකුට බලපෑමක් එල්ල වී නැහැ.

තුනත් පැරදියි; මෙහෙම ගහන්න මොකටෙයි පුහුණුකරුවන් ?

පන්දු යැවීමේ දී සිය හොදම 20යි 20 පන්දු යැවීම ප්‍රදර්ශනය කළ දුෂ්මන්ත චමිර ලකුණු 17කට කඩුලු 4ක් දවා ගත්තා.

Popular

Subscribe

spot_imgspot_img