NEWS

නිර්භය ක්‍රිකට් ගහල අපිමයි වැටුුණු වලෙන් ගොඩ එන්න ඕනෙ : කුසල් ජනිත්

"චරිත් අසලංක ගැන අවධානය යොමු වෙලා තියෙනවා. ගොඩක් නවක ක්‍රීඩකයින් මේ එක්දින තරගාවලියට යොදා ගන්න තමයි හිතාගෙන ඉන්නේ."

නායකයෙක් විදිහට මම සමාව ඉල්ලනවා : කුසල් ජනිත්

කෙසේ වෙතත්, සිදු වූ වැරැදි සකස් කර ගනිමින් ඉදිරියේ දී යළි ජයග්‍රාහී රිද්මයට පැමිණීමට උත්සාහ කරන බවයි ශ්‍රී ලංකා නායකයා සදහන් කළේ.

බුබුල කැඩූ ක්‍රීඩකයින්ට එරෙහි තහනම ගැන ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්

ඒ සම්බන්ධයෙන් සිදු කළ මූලික විමර්ශනවලින් පසුව ක්‍රීඩකයින් තිදෙනා වහාම යළි දිවයිනට ගෙන්වා ගැනීමට තීරණය කළ බව ක්‍රිකට් ආයතනය තහවුරු කළා.

මෙන්ඩිස්, දික්වැල්ල හා ධනුෂ්ක ඉන්දීය තරගාවලියෙනුත් ඉවත් කෙරේ

එංගලන්තයේ සිට මෙරටට පැමිණිමට නියමිත මීළග ගුවන් යානයෙන් එම ක්‍රීඩකයින් යළි ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට ද නියමිතයි.

බුබුල කැඩූ ක්‍රීඩකයින්ට ක්‍රිකට් තහනමක් පනවයි

ඒ අනුව ක්‍රීඩකයින් තිදෙනා යළි දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කරනු ඇති.

Popular

Subscribe

spot_imgspot_img