NEWS

දසුන්ගේ නායකත්වයෙන් යුත් එක්දින හා 20යි 20 සංචිත නම් කෙරේ

භානුක රාජපක්ෂ යළි ශ්‍රී ලංකා සංචිතයට කැදවා තිබීම විශේෂත්වයක්.

කුසල් ජනිත්ට සති 6ක් ක්‍රිකට් අහිමි වෙයි

නිමා වූ එංගලන්ත තරග සංචාරයේ දී යි කුසල් ජනිත් මෙම උරහිසේ ආබාධයට ලක් වුණේ.

දෙදෙනෙකුට කොවිඩ් බව තහවුරු කෙරේ; තවත් තිදෙනෙකු නිරෝධායනයට

පාන්ට් කොරෝනා ආසාදිතයෙකු ලෙස පසුගිය 8 වැනිදා හදුනා ගෙන ඇති අතර, ඔහු මේ වන විට ස්වයං හුදෙකලා කිරීමකට ලක් කර තිබෙනවා.

“රට හැරදාලා යන්නේ නැහැ” : ඔස්ට්‍රේලියාවට යන හේතුව තිරිමාන්න පහදයි

සිය පවුලේ සාමාජිකයන් සමග කාලය ගතකිරීමේ අරමුණින් කෙටි කාලයකට ඕස්ට්‍රේලියාවට ගොස් නැවත කඩිනමින් මෙරටට පැමිණීමට බලාපොරොත්තුවෙන් පසුවන බව තිරිමාන්න සදහන් කළා.

කුසල්ගේ ආබාධය නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු රකින්නන්ගේ අර්බුදයක්

වත්මන් සංචිතයේ විකල්ප කඩුලු රකින ක්‍රීඩකයන් සිටින්නේ දෙදෙනෙකු පමණයි.

Popular

Subscribe

spot_imgspot_img